පො/දිඹු/සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය

stu1.jpg
1153904b-7690-4571-8f26-23db7ea49712.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරු මැද පළාතේ ඓතිහාසික පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිබුලාගල අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති ප්‍රධාන පාසලක් වන සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය ප්‍රදේශයේ දරුවන්ට අධාපන කටයුතු සාර්ථක කරගැනීමට මහගු තෝතැන්නකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

නිපුණතා වලින් හෙබි අනාගක පරපුරක් බිහි කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

පාසල වෙත කැදවාගෙන එන දරුවා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුලින් සාරධර්ම හා නිර්මාණාත්මක ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් නිපුණත පුර් ණ මනා පෞරුෂයකින් ගෙබි යහපත් පුරවැසියෙකු බවට පත් කිරීම.

Live In concept

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/දිඹු/සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය