1987.01.31 වන දින නැගෙනහිර පළාතේ, දෙහිඅත්තකණ්ඩිය කොඨිටාශයේ අම්/ දෙහි/ සිරිපුර මහා විද්‍යාලය ලෙස ආරමිභ කරන ලද මෙම පාසල 2002. 01.01 දින සිට උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කළාපයේ, දිඹුලාගල අධ්‍යාපන කොඨිටාශය යටතේ පො/ දිඹු/ සිරිපුර මහා විද්‍යාලය ලෙස පාලනයට යටත්විය. 2004 .01. 01 දින සිට පො/ දිඹු/ සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය ලෙස තව දුරටත් සංවර්ධය වූ අතර ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරුන් පස්දෙනෙකු යටතේ ක‍්‍රමයෙන් පාසල ප‍්‍රදේශයේ දීප්තිමත්ම පාසලක් බවට පත්වී ඇත. 1993 වර්ශයේදී අ.පො.ස.(උ.පෙළ * කළා අංශයත් , 2000 වර්ශයේදී අ.පො.ස.(උ.පෙළ * වානිජ අංශයත්, 2003 වර්ශයේදී අ.පො.ස.(උ.පෙළ * විද්‍යා අංශයත් , 2015 වර්ශයේදී අ.පො.ස.(උ.පෙළ * ගණිත අංශයත් අරම්භ කරන ලද අතර වර්තමානය වන විට 1 ශ්‍රේණ ිය සිට 13 ශේණිය දක්වා සිසුන් 1700 කට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිටිනු ලබන අතර ගුරු මණ්ඩලය 60 කට ආසන්න පිරිසක් මේ වන විට සේවයේ යෙදී සිටින අතර අ.පෙ.ස. (සා.පෙළ* හා අ.පෙ.ස. (උ.පෙළ* යන විභාග වලින් හා විෂය භාහිර ක‍්‍රියාකාරකම් වලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් ප‍්‍රදේශයේ දීප්තිමත් පාසලක් බවට මේ වන විට පත්වී ඇත. මීට අමතරව 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනද පාසල තුල ක‍්‍රියාත්මක වෙමින් පවති.
|
ආරම්භ කළ වර්ෂය |
1987-01-31 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩ් .ඒ.හෙටිආරච්චි මයා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩ් .ඒ.හෙටිආරච්චි මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අම/දෙහි/සිරිපුර මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
සිරිපුර. අම්පාර |





