විදුහල්පති පණිවිඩය
එන්.ජි.පි.ධම්මික මයා
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිබුලාගල අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක් වන අප පාසලේ දරුවන් 1910 පමණද ගුරුභවතුන් 70 ක් පමණද සිටින අතර උසස්පෙළ ශිෂ්‍යත්ව සාපෙළ ප්‍රතිපල ඉහල මට්ටමක පවතින ජනප්‍රිය පාසලක් බවට පත්ව ඇති අතර ගුරුභවතුන්, නියෝජ්‍ය විදුහල්පති වරුන් කරන කැපකිරීම, ශක්තිමත් ප්‍රජාවක් සිටීම, ප්‍රසිද්ධ නගරයක් ආසන්නයේ තිබීම ඉතා වටිනා අතර රාජ්‍ය ආයතන වල සහයද ඉතා අගනේය.මෙම විද්‍යාලයට ගොඩනැගිලි අවශ්‍යතා ඩෙස් පුටු අවශ්‍යතා , කාර්ය මණ්ඩල අවශ්‍යතා ඇති අතර දිනක පළාතේ පළමු තැනට පත්වීම අපගේ අරමුණයි.
එන්.ජි.පි.ධම්මික මයා
විදුහල්පති
පො/දිඹු/සිරිපුර මධ්‍ය මහා විදුහල .





