සිරිපුර
සසිරිබර සිරිපුරෙහි...තරු දිලෙන දිනය හෙටයි...
සිරිපුර විදුු මව්ට හිතැති ඔබ සැමට සුහද ආරාධනා..2023.12.21 සවස 5.30 සිට..සිරිපුර කලා තාරකාවන්ගේ නැටුම් , ගැයුම් , වැයුම් වලින් පිරි සිරිසර LIVE in Concert..
2023 - ගණිතය ඔලිම්පියාඩ් තරඟය
2024 - ගණිතය ඔලිම්පියාඩ් තරඟාවලිය
ජාත්‍යන්තර තරඟාවලිය
සමස්ථලංකා - දෙවන ස්ථානය
පළාත් - දෙවන සථානය (10-13 ජ්‍යේෂ්ඨ )
Page 1 of 3