| පාසල ආරම්භ වූ දිනය | 1987-01-31 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 27247 |
| සංගණන අංකය | 15151 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්.4.166 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | පොලොන්නරුව |
| කලාපය | දිඹුලාගල |
| කොට්ඨාසය | දිඹුලාගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දිඹුලාගල |
| ග්‍රාම සේවක වසම | සිරිපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 299 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 43 |
| 2024 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1910 |
| 2024 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 70 |
| පාසලේ වර්ණය | රතු, මෙරුන් |





