පො/දිඹු/සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය

Live In concept

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
සිරිබර සිරිපුර විදුහල් මතා 
හෙළදිව ඔපකර සැරදේවා 
ඔබ සෙවනේ දැඩි වන දරුවෝ අපි 
හෙළදිව දසඅත නම රන්ද  //
 
සියල් සිරින් පිරි කෙත්වතු අතරේ 
ඔද තෙද බල ඇති සෙබලෙකු සේ //
දෙස බස සමයට රුවන් මිනක් වී 
මව්නි සදා ඔබ වැජබේවා
 
ඔබවේ කප්තුර මව වේ පින්බර 
අගනා සිසු කල බිහිකරනා //
සුරුකම් දිදුලන විරුකම් දිරිලන //
මව්නි සදා ඔබ වැජබේවා //