පො/දිඹු/සිරිපුර මධ්‍ය මහා විද්‍යාලය

Live In concept

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි _
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව ඉංග්‍රීසි භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  සංගීත  චිත්‍ර 
නැටුම්  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නාට්‍ය හා රංගකලාව  කෘෂි විද්‍යාව 
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය  ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය