ශ්‍රි ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රිඩාව දිරිමත් කිරිමේ එක් පියවරක් ලෙස පොලොන්නරුව , දිඹුලාගල , සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සදහා ක්‍රිකට් ක්‍රිඩා උපකරණ ලබාදීම හා
එම පාසලේ ක්‍රිකට් ක්‍රිඩාවට අදාළව යටිතල පහසුකම් සපුරාලීම සදහා වැඩ කටයුතු ආරම්භ කලා.මෙම අවස්ථාව සදහා සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ශීලා සේරසිංහ මැතිනිය, ගුරු භවතුන්, දෙමාපියන් හා සිසු දරු දැරියන් සහභාගි වී සිටියා.
මේ සදහා දායකත්වය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට මාගේ ස්තූතිය ප්‍රකාශ කරමි.





